2025 A/L
අපේ පොඩි Combine පන්තිය

Raj Wijesinghe

Best Results

16 years of legacy with all time best results

Smart Book Collection

40+ books and 500+ new syllabus exam papers

Recordings

Physical Class + Online Live + Recordings

About Teacher

Raj Wijesinghe (BSc. , MSc.)

Mr. Raj Wijesinghe graduated from Colombo University, and he completed his Masters in Peradeniya university. He started his tuition career from Matara district in 2008. Later he moved to Colombo and started his career as a part time lecturer and a full time Combined Mathematics teacher. He has been one of the reasons for thousands of students’ AL success and he has produced so many island rankers throughout the 16 years of his AL tuition career. During the Covid-19 pandemic period, he had been the leading English medium Combined Maths teacher for the whole country. His smart books collection and strategical and well-planned teaching process are currently benefitting students all around the country. We can’t wait to see how successfully 2025 A/L students bloom their careers with is enormous support. Thank us later for recommending this great teacher to you.

~Mathscriber~

0 +
University Students
0 +
Engineering Students
0
Years of Excellence
ඔහු ගැන බිඳක්

රාජ් විජේසිංහ (BSc., MSc.)

රාජ් විජේසිංහ නම් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇති අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළේය. 2008 වසරේ මාතර දිස්ත්‍රික්කයෙන් උපකාරක පන්ති ආරම්භ කළ ඔහු පසුව කොළඹට පැමිණ අර්ධකාලීන කථිකාචාර්යවරයෙකු සහ පූර්ණ කාලීන සංයුක්ත ගණිත ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඔහු දහස් ගණනක සිසුන්ගේ උසස් පෙළ සාර්ථකත්වයට එක් හේතුවක් වී ඇති අතර ඔහු ඔහුගේ උසස් පෙළ උපකාරක ගුරැ වෘත්තියේ වසර 16ක් පුරාවට දිවයිනේ පළමු 100 දෙනා අතරට සිසුන් රැසක් බිහි කර ඇත. Covid-19 වසංගත සමයේදී ඔහු මුළු රටටම ඉංග්‍රීසි මාධ්‍ය ඔන්ලයින් ගණිත ගුරුවරයා විය. ඔහුගේ පොත් එකතුව සහ උපායමාර්ගික සහ සැලසුම් කළ ඉගැන්වීම් ක්‍රියාවලිය මේ වන විට රට පුරා සිටින සිසුන්ට ප්‍රතිලාභ ලබා දෙයි. 2025 උසස් පෙළ සිසුන් තම අධ්‍යාපනික හා වෘත්තීය ජීවිතය කෙතරම් සාර්ථක ලෙස ජය ගන්වන්නේද යන්න අපට සක් සුදක් සේ පැහැදිළිය. මෙම විශිෂ්ට ගුරුවරයා ඔබට නිර්දේශ කිරීම ගැන පසුව ඔබ අපට ස්තුතියි කරනවා නොඅනුමානය.

 ~Mathscriber~

0 +
University Students
0 +
Engineering Students
0
Years of Excellence
Our Classes

What Do We Offer

Syllabus Covered Twice
විෂය නිර්දේශය දෙවරක් ආවරණය කෙරේ

Combined Mathermatics Complete Syllabus will be done twice with students. (Theory + Revision).
සංයුක්ත ගණිතය සම්පූර්ණ විෂය නිර්දේශය සිසුන් සමඟ දෙවරක් ආවරණය කෙරේ. (සිද්ධාන්ත + පුනරික්ෂණ).

Smart Books
ස්මාර්ට් පොත්

40+ Books that includes more than 10,000 questions which are categorised under lessons which cover all the possibilities.
සියලු පාඩම් යටතේ වර්ග කර ඇති ප්‍රශ්න 10,000කට වඩා ඇතුළත් පොත් 40+.

Paper Class + Revision
ප්‍රශ්න පත්‍ර + පුනරික්ෂණ

More than 500 exam papers which are newly created exclusively focussing on the new syllabus changes.
නව විෂය නිර්දේශය සඳහා අලුතින් නිර්මාණය කරන ලද විභාග ප්‍රශ්න පත්‍ර 500 කට වැඩි ප්‍රමාණයක්.

Online Live Stream
සජීවී පන්ති විකාශය

Students Can Join the Live Stream being at home whenever they are unable to physically attend the class.
සිසුන්ට පන්තියට භෞතිකව සහභාගී වීමට නොහැකි වූ විට නිවසේ සිට සජීවීව පන්තියට සම්බන්ධ විය හැක.

Recordings
පටිගත කිරීම්

All the classes are being recorded. Students can cover any missed class or any difficult lesson via recordings.
සියලු පන්ති පටිගත කෙරේ. සිසුන්ට මග හැරුණු පන්තියක් පටිගත කිරීම් හරහා ආවරණය කළ හැක.

Exclusive Mathscriber Team
Mathscriber කණ්ඩායම

Students can WhatsApp their any problem with the mathscriber team. WhatsApp hotline is active 24 x 7.
සිසුන්ට ඕනෑම ගැටලුවක් WhatsApp හරහා ඵවිය හැක. WhatsApp 24 x 7 පුරාවට සක්‍රීයයි.

Colombo - English Medium

Sunday at 9.30AM

2025 A/L Combined Maths

Siyochem – Nugegoda

Sunday 9.30am – 1.00pm (Main Physical Class)

Thursday 9.30pm – 11.00pm (Extra Online Class)

Gampaha - English Medium

Saturday 3.00PM

2025 A/L Combined Maths

SyZyGy – Gampaha

Saturday 3.00pm – 6.30pm (Main Physical Class)

Thursday 9.30pm – 11.00pm (Extra Online Class)

නුගේගොඩ - සිංහල මාධ්‍ය

අඟහරුවාදා ප.ව 3.30

2025 A/L සංයුක්ත ගණිතය

Siyochem – නුගේගොඩ

අඟහරුවාදා ප.ව 3.30 – ප.ව 6.30 (ප්‍රධාන පන්තිය)

අඟහරුවාදා ප.ව 9.30 – ප.ව 11.00 (අමතර Online පන්තිය) 

ගම්පහ - සිංහල මාධ්‍ය

සෙනසුරාදා ප.ව 3.00 - ප.ව 6.30

2025 A/L  සංයුක්ත ගණිතය

SyZyGy – ගම්පහ

සෙනසුරාදා ප.ව 3.00 – ප.ව 6.30 (ප්‍රධාන පන්තිය)

අඟහරුවාදා ප.ව 9.30 – ප.ව 11.00 (අමතර Online පන්තිය) 

Reviews

Comments From 2022 A/L Students

New Arrivals!

Mathscriber Smart Books

You will receive a book collection which covers complete syllabus with all possibilities in A/L Exam papers. These books include thousands of new syllabus oriented questions which will be completely discussed in classes.

New Arrivals!

Mathscriber පොත් කට්ටලය

උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල ඇති සියලුම විෂය නිර්දේශය ආවරණය වන පොත් එකතුවක් ඔබට ලැබෙනු ඇත. මෙම පොත්වලට නව විෂය නිර්දේශය පදනම් කරගත් ප්‍රශ්න දහස් ගණනක් ඇතුළත් වන අතර ඒවා පන්තිවල සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.

Perfecty planned and crafted two years!

We Build Engineers!

Join from the very first day!

You can either call us or just send us a simple whatsapp message to get to know more!